ප්‍රා. ලේ. කොට්ඨාස 13කට නායයාමේ රතු නිවේදන නිකුත් කෙරේ !

සටහන – රුවන් නෙළුගොල්ල

පවතින අධික වර්ෂාපතනය හමුවේ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් දිවයිනේ දිස්ත්‍රික්ක 6ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 13ක් සඳහා නායයාමේ රතු නිවේදන නිකුත් කර තිබේ.

අදියර 3 – රතු නිවේදන (ඉවත්වීමේ අනතුරු ඇඟවීම්)

ගාල්ල – නෙළුව
කළුතර – වලල්ලාවිට
මහනුවර – පස්බාගේ කෝරළේ
කෑගල්ල – මාවනැල්ල, දැරණියගල, අරණායක, යටියන්තොට, දෙහිඕවිට
නුවරඑළිය – නෝර්වුඩ්, කොත්මලේ නැගෙනහිර, අඹගමුව, කොත්මලේ බටහිර
රත්නපුර – රත්නපුර

අදියර 2 – ඇම්බර් නිවේදන (අවධානයෙන් සිටීමේ අනතුරු ඇඟවීම්)

කොළඹ – පාදුක්ක
ගාල්ල – නාගොඩ, තවලම
කළුතර – පාලින්දනුවර, අගලවත්ත, බුලත්සිංහල, ඉංගිරිය
මහනුවර – ගඟ ඉහළ කෝරළේ, උඩපළාත
කෑගල්ල – වරකාපොළ, බුලත්කොහුපිටිය, ගලිගමුව, කෑගල්ල, රුවන්වැල්ල
මාතර – අතුරලිය, කොටපොළ, අකුරැස්ස, පිටබැද්දර
නුවරඑළිය – තලවාකැලේ
රත්නපුර – පැල්මඩුල්ල, කුරුවිට, අයගම, නිවිතිගල, කලවාන, ඇලපාත

අදියර 1 – කහ නිවේදන (විමසිලිමත් වීමේ අනතුරු ඇඟවීම්)

කොළඹ – සීතාවක
ගාල්ල – නියගම, බද්දේගම
ගම්පහ – මීරිගම, අත්තනගල්ල
මහනුවර – යටිනුවර, පහතදුම්බර, දොළුව, උඩුනුවර
කෑගල්ල – රඹුක්කන
කුරුණෑගල – අලව්ව, මාවතගම, පොල්ගහවෙල, මල්ලවපිටිය
මාතර – පස්ගොඩ
රත්නපුර- ඇහැලියගොඩ, කහවත්ත, කොලොන්න, ඉඹුල්පේ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

” බටහිර රටවල් මෙන් අපි බලපෑම් කරන්නේ නැහැ” -රුසියානු තනාපති

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 21, කොළඹ LNW : ශ්‍රී ලංකාව උතුරු...

වරෙන්තු ලද විමල් උසාවියට!

කොළඹ LNW:අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් වූ හිටපු අමාත්‍ය...

22 ගැන ශ්‍රේෂ්ඨාධිකරණ මතය කථානායක වෙත!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට...

ආපදා සහන සඳහා නාවික හමුදාවේ සූදානම!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 21, කොළඹ LNW : දිවයිනේ ප්‍රදේශ රැසකට...