හදිසියේම පොහොට්ටුව සහ ශ්‍රීලනිප හමු වූයේ ඇයි?

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 09, කොළඹ LNW :

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධානීන් අතර විශේෂ සාකච්ඡාවක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී පවත්වා ඇත.

මෙම සාකච්ඡාව සඳහා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් මහතා සහ නිදහස් පක්ෂයේ සභාපති නිමල් සිරිපාල ද සිල්වා මහතා ප්‍රධාන වශයෙන් මුල් වී කටයුතු කර තිබේ.

මෙම හමුවේදී දෙපාර්ශ්වය විසින් රටේ වත්මන් දේශපාලන වාතාවරණය සහ අනාගත කටයුතු පිළිබඳව පුළුල් ලෙස සාකච්ඡා කර ඇත.

මෙම අවස්ථාව සඳහා පක්ෂ දෙකම නියෝජනය කරමින් තවත් ප්‍රමුඛ පෙළේ දේශපාලන නියෝජිතයන් පිරිසක් ද සහභාගී වී ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අල්ලස් ගත් වන ක්ෂේත්‍ර සහකාර අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 09, කොළඹ LNW : අල්ලස් ලබා ගැනීමේ...

තිලිණ ගමගේ විනිසුරු ධුරයෙන් ඉවත් කරයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 09, කොළඹ LNW : එල්ලවී තිබූ සියලු...

මෙට්‍රෝ බස් රථවලට එල්ල වූ ප්‍රහාර පිළිබඳව පොලිසිය පරීක්ෂණයක් අරඹයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 09, කොළඹ LNW : අලුතින් හඳුන්වා දුන්...

ට්‍රම්ප්ගෙන් හදිසි තීරණයක්:

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 09, කොළඹ LNW : ට්‍රම්ප්ගෙන් හදිසි තීරණයක්:...