අවශ්‍යම ඖෂධ 110 ක් රටේ නෑ – සෞඛ්‍ය අමාත්‍යංශය

රෝහල්වල ප්‍රතිකාර කටයුතු සඳහා අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 110 ක් රටතුළ නොමැති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.

සෞඛ්‍ය අමාත්‍යංශයේ ඖෂධ ප්‍රදාන පිළිබඳ සම්බන්ධීකාරක, වෛද්‍ය අන්වර් හම්දානි මහතා පවසන්නේ ඖෂධ හිගය වැළැක්වීම සඳහා නව වැඩසටහන් කිහිපයක් ක්‍රියාත්මක කරන බවයි.

අත්‍යවශ්‍ය ඖෂධ හිගය පහව යනතෙක් දැනට තිබෙන ඖෂධ කළමනාකරණය කරමින් රෝගී සත්කාරක සේවා අඛණ්ඩව පවත්වාගෙන යාමට කටයුතු කරන බවද හම්දානි මහතා සඳහන් කරයි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Dujuan සුළි කුණාටුව ජපානයට තර්ජනයක් වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 21, කොළඹ LNW : දුජුආන් ප්‍රබල සුළි...

සෞදි මරණ දඬුවමෙන් සිවරාසා අනෝජන් බේරාගැනීමේ රාජ්‍ය මැදිහත්වීමක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 21, කොළඹ LNW : සෞදි අරාබියේදී මරණ...

ජපානයට ප්‍රබල ටයිෆූන් කුණාටුවක් – මිලියන 1.9කට අධික පිරිසකට ඉවත් වන ලෙස දැනුම් දෙයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 21: පැයට කිලෝමීටර් 130-...

ට්‍රම්ප් සමග වෙළඳ යුද්ධය අතරතුර කැනඩාව හා ප්‍රංශය අතර ආර්ථික හා ආරක්ෂක සබඳතා ප්‍රකාශයට පත් කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 21: ප්‍රංශ ජනාධිපති එමානුවෙල්...