හෝමාගම තරුණයාගේ මරණය හුදෙකලා සිද්ධියක්. ශ්‍රී ලංකා පොලීසියට චෝදනා කිරීම වැරදියි – ඇමති ප්‍රසන්න

හෝමාගම පොලිස් ස්ථානය තුළ සිදුවූ පරදීමකින් සැකකරුවකු මියයාම හුදෙකලා සිද්ධියක් පමණක් බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය, වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසයි.

ප්‍රශ්නය – යම්කිසි වරදකරුවෙකුට දැන් පොලීසියකට යන්න බයයි. ඔබතුමාලාගේ රජයට කළු පැල්ලමක් මේක ?

“නෑ, මේක ශ්‍රී ලංකා පොලීසිය නෙවෙයි. මේක හුදෙකලා සිද්ධියක්. එක්තරා සිද්ධියක්. ඒ සම්බන්ධයෙන් අමාත්යාංශය විධිමත් පරීක්ෂණයක් කරන්න අවධානය යොමුකරලා ඒක ආරම්භ කරලා තියෙනවා. ඒ නිසා සම්පූර්ණ ශ්‍රී ලංකා පොලීසිය ඉලක්ක කරලා චෝදනා එල්ල කිරීම වැරදියි”

නියෝජ්‍ය අමාත්ය ප්‍රසන්න ගුණසේන මහතා මේ බව පැවසුවේ පෙරේදා (28) පැවති මාධ්‍ය හමුවකදී ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අද (30) දවසේ වැසි තත්වය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ඔක්තෝබර් 30) දිනයේදී බස්නාහිර සහ...

කොළඹ කොටස් වෙළඳපොලේ ASPI යළිත් ඒකක 20,000 ඉක්මවා ඉදිරියට

සටහන - රුවන් නෙළුගොල්ල පසුගිය දිනවල යම් පසුබෑමක් පෙන්නුම් කරමින්...

මාලිමාවට බලය හිමි පඬුවස්නුවර අයවැය පරදී

ජාතික ජන බලවේගයට බලය හිමි පඬුවස්නුවර ප්‍රාදේශීය සභාවේ 2027...

පුද්ගල නිදහස හකුළන රාජ්‍ය ත්‍රස්තවාදය අපට එපා – කොළඹදී උද්ඝෝෂණ! (PHOTOS)

කොළඹ LNW:තවදුරටත් රාජ්‍ය මර්දන නීති අවශ්‍ය නොවන බවට බල...