ජේ.ආර්. ජයවර්ධන 30 වැනි ගුණ සැමරුම!

රෂිකා හෙන්නායක නොවැම්බර් 01, කොළඹ LNW:

හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතාගේ 30 වැනි ගුණ සැමරුව නිමිත්තෙන් ද, එලීනා ජයවර්ධන මහත්මිය සහ රවි ජයවර්ධන මහතා සිහිපත් කිරීම සඳහා ද, කොළඹ ජේ.ආර්. ජයවර්ධන මධ්‍යස්ථානයේදී අද(01) දින මහා සංඝරත්නය උදෙසා දානමය පින්කමක් පවත්වන ලදී. මෙම අවස්ථාවට පවුලේ සාමාජිකයන්, නෑදෑ හිතමිත්‍රාදීන් සහ මිතුරන් සහභාගි වූහ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සුව සේවාව අලුත් වෙයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 01, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අංශය...

ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ලන්ඩන් කවි 6වන වෙළුම 2026 නොවැම්බර් කලාපය නිබ්බුතා නූන සා මාතා,...

පොහොට්ටුවේ ගමින් ගමට රැස්වීම් හෙට කොළඹින් ඇරඹේ!

කොළඹ LNW:ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී...

හම්බන්තොට වරායේදී අකුණු සැර වැදීමෙන් වාහන 11කට හානි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 01, කොළඹ LNW: හම්බන්තොට වරාය පරිශ්‍රයේ පිහිටි...