ලන්ඩන් කවි 6වන වෙළුම
2026 නොවැම්බර් කලාපය
නිබ්බුතා නූන සා මාතා, නිබ්බුතා නූන සෝ පිතා
කිසි ලෙසක නොසිතූ ලෙස අප හැරගිය, ලන්ඩන් කවි සැරසූ
විශේෂඥ වෛද්ය උදාර කුලරත්නයන් ගේ ආදර බර අව්යාජ සිනහව
නැවත කවදා දකින්නද?
වෙදරු ඉදිනෙරු කිවිඳ රැස දිළි පෑයු සඳ සේ නුබ ගැබේ
රුසිරු විහිදුණු පැන්සරා විළි වැදුණි දුටු ඔබ වත ඉබේ
සුදරු දිවිපෙත දස දහස් සුව පිණිස යෙදවූ නොව ලොබේ
කුමරු උදරුණි කෙලෙස කෙදිනක සිතින් යද සිනහව ඔබේ
– අනුර
සංස්කාරක:
Editor: Anura Hegoda
වෙබ් අඩවි නිර්මාණය: තරිඳු රාජකරුණා
Web Admin: Tharindu Rajakarauna

Home


