ඩේසි ආච්චි නඩුවෙන් නිදහස් !

සටහන – රුවන් නෙළුගොල්ල

මුදල් විශුද්ධිකරණ චෝදනාවකට ලක්ව සිටි යෝෂිත රාජපක්ෂගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් එම නඩුවෙන් නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය නියම කර තිබේ.

ඩිමෙන්ෂියා රෝගී තත්වයෙන් පෙළෙන ඇය මෙම නඩු විභාගයට මුහුණ දීම සඳහා සුදුසු මානසික තත්වයක නොසිටීම හේතුවෙන් මෙසේ ඇයව නඩුවෙන් නිදහස් කර ඇත.

වයස අවුරුදු 98ක් වන ඩේසි ෆොරස්ට් මෙසේ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ චෝදනාවන්ට ලක්ව සිටියේ යෝෂිත රාජපක්ෂ සමග එකම නඩුවකට අදාළව ය. යෝෂිත රාජපක්ෂට එරෙහිව එම නඩු විභාගය තවදුරටත් ක්‍රියාත්මක වේ.

ඔහුට අදාළ චෝදනා අද (03) දිනයේදී විවෘත අධිකරණය හමුවේ කියවා තිබුණු අතර එහිදී ඔහු එම චෝදනාවන්ට තමන් නිවැරදිකරු යැයි ප්‍රකාශ කර තිබිණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කථානායකගේ ප්‍රශ්නයෙන් පාර්ලිමේන්තුව උණුසුම් වෙයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:කථානායකවරයාට එරෙහිව විපක්ෂය විසින් ඉදිරිපත් කර ඇති...

වීසා නීති කඩකරලා : මරදානේදී විදේශිකයන් 21 දෙනෙකු අත්අඩංගුවට

රෂිකා හෙන්නායක නොවැම්බර් 03, කොළඹ LNW : මරදාන, ටෙක්නිකල් හන්දිය...

ශ්‍රී ලංකා ගුවන් සේවය Raid Amazones පිළිගනී!

රෂිකා හෙන්නායක නොවැම්බර් 03, කොළඹ LNW: ශ්‍රී ලංකා ගුවන් සේවය...

නව ලෝකයට ඉඩ තබා මහත්මාගතියෙන් සමුගත් Maxwell..

රෂිකා හෙන්නායක නොවැම්බර් 03, කොළඹ LNW: ක්‍රිකට් ලෝකය කැළඹූ ග්ලෙන්...