කොළඹ නාගරික මන්ත්‍රී කිත්සිරි රාජපක්ෂගේ නිවසත් යටවෙලා

අද (06) සවස සිට කොළඹට ඇද හැළුණු අධික වර්ෂාව හේතුවෙන් ප්‍රදේශ රැසක් ජල ගැලීම් ඇතිවී තිබූ අතර මරදාන, සුදුවැල්ල ප්‍රදේශයේ පිහිටි කොළඹ නාගරික මන්ත්‍රී කිතිස්‍රි රාජපක්ෂගේ නිවස ද ජලයෙන් යටවී තිබේ.

එම ප්‍රදේශයේ මාර්ග ද මේ වනවිට අවහිර වී ඇති බව සඳහන්.

මෙම ජල ගැලීම් නිසා කොළඹ මාර්ග රැසක අධික රථ වාහන තදබදයක් ද උද්ගතවී ඇති බවත් කොළඹ කොටුව සහ මරදාන දුම්රිය ස්ථාන අතර සංඥා පද්ධතියේ ඇති වූ බිඳවැටීමක් හේතුවෙන් සියලුම මාර්ගවල දුම්රිය ධාවනය ද ප්‍රමාද වනු ඇති බවත් වාර්තා විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

PSTA වෙත විරෝධය පළකරමින් වෘත්තීය සමිති සහභාගීත්වයෙන් කොළඹදී විරෝධතාවක්! (PHOTOS)

කොළඹ LNW:පොදුජන වෘත්තීය සමිති මධ්‍යස්ථානය,වෘත්තීය සමිති හා වෘත්තිකයින්ගේ ජාතික...

අධික වැස්සෙන් කොළඹ යටවෙයි !

අද (06) සවස කොළඹට ඇද හැළුණු අධික වර්ෂාව හේතුවෙන්...