මත්ද්‍රව්‍ය යැයි සැක කෙරෙන ද්‍රව්‍ය සහිත ධීවර යාත්‍රාවක් අද ගාල්ල වරායට!

රෂිකා හෙහෙන්නායක නොවැම්බර් 13, කොළඹ LNW :

මත්ද්‍රව්‍ය අඩංගු යැයි සැක කෙරෙන මලු තොගයක් ප්‍රවාහනය කරමින් තිබියදී නාවික හමුදා භාරයට ගත් දේශීය බහුදින ධීවර යාත්‍රාවක් අද ගාල්ල වරාය වෙත රැගෙන ඒමට නියමිතය.

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් දිවයිනට දකුණින් පිහිටි ගැඹුරු මුහුදේ දියත් කළ විශේෂ මෙහෙයුමකින් අනතුරුව, මෙම යාත්‍රාව ඊයේ අත්අඩංගුවට ගන්නා ලදී.

මේ අතර, මෑතකදී දකුණු මුහුදු තීරයේ සිදු කළ තවත් විශේෂ මෙහෙයුමකදී නාවික හමුදාව විසින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 132ක් ද අත්අඩංගුවට ගෙන තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බහරේනයේ ඇමෙරිකානු රේඩාර් පද්ධතියකට ඉරානයෙන් ප්‍රහාරයක්!

කොළඹ LNW:ඉරානය බහරේනයේ ඇමෙරිකා රේඩාර් පද්ධතියකට ප්‍රහාර එල්ල කර...

අත්‍යවශ්‍ය ආහාර රැසක විශේෂ වෙළඳ භාණ්ඩ බදු අඩු කිරීමේ ගැසට් නිවේදනය නිකුත් වෙයි!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයකට පනවා තිබූ විශේෂ...

LAUGFS ගෑස් වෙතින් නිවේදනයක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 13, කොළඹ LNW : LAUGFS ගෑස් මෙට්‍රික්...

කස්සප හිමි ඇතුළු 7ක් රිමාන්ඩ්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:බලංගොඩ කස්සප හිමි ඇතුළු හත්දෙනෙකු නොවැම්බර් 26...