සටහන – රුවන් නෙළුගොල්ල
හිටපු කථානායකවරයකු සහ හිටපු අමාත්‍යවරයකු වන චමල් රාජපක්ෂගේ බිරිඳ වූ චන්ද්‍රා මාලිනී රාජපක්ෂ මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ.
ඇය ගාල්ල කරාපිටිය රෝහලේදී මියගොස් ඇති බව සඳහන්.
ඇයගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සිදුකෙරෙන ආකාරය සම්බන්ධයෙන් ඉදිරියේදී දැනුම් දීමට නියමිත ය.