අයහපත් වැසි සහිත කාලගුණය හේතුවෙන් පුද්ගලයින් 2,676 දෙනෙකු පීඩාවට!

රෂිකා හෙන්නායක නොවැම්බර් 16, කොළඹ LNW:

රට පුරා පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 2,676 දෙනෙකු පීඩාවට පත්ව සිටිති.

ඔවුන් පවුල් 762කට අයත් බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

දිවයිනේ දිස්ත්‍රික්ක 18ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 105කට මෙම අයහපත් කාලගුණය බලපා ඇත.

නොවැම්බර් මස 1 වන දින සිට මේ දක්වා කාලය තුළ දියේ ගිලීමෙන් පුද්ගලයින් අට දෙනෙකු ද, විදුලි සැර වැදීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු ද, නිවසක තාප්පයක් කඩා වැටීම හේතුවෙන් එක් පුද්ගලයෙකු ද මිය ගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වැඩිදුරටත් වාර්තා කරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සංචාරක ආදායමේ වැඩිවීමක් පෙන්නු කළත් පැමිණි සංචාරකයින්ගේ අඩුවීමක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ඔක්තෝබර් මාසයේ දී සංචාරක කර්මාන්තයෙන් උපයා ඇති...

විපක්ෂ නායක සජිත් කථානායකවරයාගෙන් කළ ඉල්ලීම!

රෂිකා හෙන්නායක නොවැම්බර් 16, කොළඹ LNW: කාවන්තිස්ස හස්තියාගේ මරණය සම්බන්ධයෙන්...

නාමල්ව අදත් අධිකරණයට රැගෙන එයි – ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයෙන් විමසීමකටත් අධිකරණයෙන් දැනුම් දීමක්!

කොළඹ LNW:පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර...

සෞඛ්‍යාරක්ෂිතව පලතුරු ඉදවීමේ කුටියක් අනුරාධපුරයේදී විවෘත කරයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 16, කොළඹ LNW: කෘෂිකර්ම පශුසම්පත් ඉඩම් හා...