ආබාධ සහිත පුද්ගලයන්ගේ රැකියා අයිතිවාසිකම් වෙනුවන් නව කම්කරු නීති!

කොළඹ LNW:නව කම්කරු නීති සංශෝධනයේදී ආබාධ සහිත පුද්ගලයන්ගේ රැකියා අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සහ රැකියා අවස්ථා පුළුල් කිරීම සඳහා විශේෂ නීතිමය ප්‍රතිපාදන ඇතුළත් කිරීමට යෝජනා ඉදිරිපත් කර තිබේ.

ආබාධ සහිත තැනැත්තන් සඳහා වන පාර්ලිමේන්තු සංසදය විසින් ඉදිරිපත් කළ මෙම යෝජනා අතර, රැකියා බඳවා ගැනීම්, උසස්වීම් සහ පුහුණු අවස්ථාවලදී වෙනස්කොට සැලකීම වැළැක්වීම මෙන්ම අසාධාරණ සේවයෙන් ඉවත් කිරීම් වැළැක්වීම ද ඇතුළත්.

එසේම, ආබාධ සහිත සේවකයන්ට අවශ්‍ය පහසුකම් සහ උපකාරක තාක්ෂණය ලබාදීම සේවායෝජකයන්ගේ නීතිමය වගකීමක් බවට පත් කිරීමට ද යෝජනා කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කෘත්‍රිම බුද්ධියෙන් තිරසාර අනාගතයකට පාර කපන NSBM හි ‘ICACT 2026’ ජාත්‍යන්තර සමුළුව ඇරඹේ!

රෂිකා හෙන්නායක නොවැම්බර් 19, කොළඹ LNW: තිරසාර අනාගතයක් වෙනුවෙන් උසස්...

රුද්‍රමූර්ති චෙරන්ගේ අභාවය!

ප්‍රසිද්ධ දමිළ කවියෙකු වන ආචාර්ය රුද්‍රමූර්ති චේරන් කැනඩාවේ ටොරොන්ටෝ...

‘කාවන්තිස්ස’ගේ මරණයට හේතුව මරණ පරීක්ෂණයෙන් අනාවරණය වේ!

රෂිකා හෙන්නායක නොවැම්බර් 19, කොළඹ LNW: 'කවන්තිස්ස' ඇතුගේ මරණය සිදුව...

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ පාසල් මට්ටමේ දැනුවත් කිරීම් අද සිට!

රෂිකා හෙන්නායක නොවැම්බර් 19, කොළඹ LNW: නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ...