ටයිසන් ෆියුරිගේ මානසික සෞඛ්‍ය ප්‍රකාශය ඉල්ලා අස්කර ගනී!

රෂිකා හෙන්නායක නොවැම්බර් 27, කොළඹ LNW:

පැරිස් ෆියුරි විසින් ටයිසන් ෆියුරි හට භින්නෝන්මාදය (schizophrenia) ඇතැයි මීට පෙර කළ ප්‍රකාශය ඉල්ලා අස්කරගෙන තිබේ.

ඇය සඳහන් කළේ ඔහු තුළ ඇතැම් රෝග ලක්ෂණ දක්නට ලැබුණද, ඔහුට කිසිදු අවස්ථාවක එම රෝග විනිශ්චය ලැබී නොමැති බවයි.

ඉදිරියේදී නිකුත් වීමට නියමිත නෙට්ෆ්ලික්ස් වාර්තා චිත්‍රපටයේ මෙම ප්‍රකාශය ඇතුළත් වී තිබූ අතර, පවුලේ අයගේ නව පැහැදිලි කිරීමත් සමඟ එම සේවා ආයතනය එය වෙනස් කිරීමට පියවර ගත්තේය.

මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය බොක්සිං පාලක මණ්ඩලය විමර්ශනයක් ආරම්භ කළද, ඉදිරියේදී පැවැත්වෙන ඇන්තනී ජෝෂුවාට එරෙහි සටනට ටයිසන් ෆියුරි සහභාගී වීම කෙරෙහි බලපෑමක් නොවන බවට විශ්වාස කෙරේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජාත්‍යන්තර මූල්‍ය වෙළඳපොළෙන් ශ්‍රී ලංකාවට විශාල විශ්වාසයක් !

රෂිකා හෙන්නායක නොවැම්බර් 27, කොළඹ LNW: ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ...

S & P ශ්‍රී ලංකාවේ ස්වෛරීත්ව ණය ශ්‍රේණිගත කිරීම ඉහළ දමයි !

ලොව ප්‍රමුඛතම ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන ස්ටෑන්ඩඩ්...

රජයෙන් අතිවිශේෂ ගැසට් නිවේදනයක්!

කොළඹ LNW:වරාය පිවිසුම් ගුවන් මාර්ගය අධිවේගී මාර්ගයක් ලෙස නම්...

බිලියන 35ක් වෙන් කළාට ගමට ගිහින් තියෙන්නේ බිලියනයයි – නාමල්

කොළඹ LNW:''ආණ්ඩුව ඉලක්කම් නම් කියනවා. හැබැයි ඉතින් ගරු සභාපතිතුමිය...