ද්විත්ව පුරවැසිභාවය සහිත පාර්ලිමේන්මේන්තු මන්ත්‍රීවරුන් පිළිබඳ සොයාබලා පාර්ලිමේන්තුවේ ගරුත්වය ආරක්ෂා කරන්න!

Date:

21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය වීමෙන් අනතුරුව ද්විත්ව පුරවැසිභාවය හිමි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිළිබඳ සංවාදය යළි කරළියට පැමිණීමත් සමඟ එවන් ද්විත්ව පුරවැසිභාවය හිමි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සිටී නම් ඒ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ගයක් ගන්නා මෙන් කතානායකවරයාගෙන් ඉල්ලා නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා ජනතා ක්‍රියාකාරීත්වය හෙවත් පැෆ්රල් (PAFFREL) සංවිධානය ලිපියක් නිකුත් කර තිබේ.

රටක නීති ප්‍රතිපත්ති සම්පාදනය කරන හා මූල්‍ය පාලනය සිදුකරන ව්‍යවස්ථාදායකය තුළ ද්විත්ව පුරවැසිභාවය සහිත පුද්ගලයන් නියෝජනය කිරීම හරහා ජනතා විශ්වාසය බිඳී යෑමට ඉඩ ඇති අතර, එවන් පසුබිමක් තුළ ද්විත්ව පුරවැසිභාවය සහිත මන්ත්‍රීවරයකු අදාළ රටවල් දෙක අතර තීරණාත්මක ප්‍රතිපත්තිමය කරුණකදී හෝ ගිවිසුමකදී කුමන රට වෙනුවෙන් පෙනී සිටින්නේ ද යන්න පුරෝකථනය කළ නොහැකි බව පැෆ්රල් සංවිධානය අවධාරණය කරයි.

MIAP

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Epstein ලිපිගොනුවල ගෑවුණු නම් අතර Stephen Hawking ගේ නමත්?

සටහන – පුලී පෙබරවාරි 06, LNW (කොළඹ): Jeffrey Epstein ගේ...

අද ලංකාවේ පස් දෙනෙක් චීනයේදී තරග බිමට

නිශ්මං රණසිංහ පෙබරවාරි 06, කොළඹ LNW: චීනයේ පැවත්වෙන ගෘහස්ත ආසියානු...

ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ඉන්දියාවේ සංචාරයක

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ඉන්දියාවේ...

වැසි තත්වයේ වෙනසක් – අද (06) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (පෙබරවාරි 06) දිනයේදී නැගෙනහිර, ඌව...