බොරැල්ලේ සිරිසුමන හිමි රිමාන්ඩ් !

අත්අඩංගුවට ගෙන සිටින බොරැල්ලේ සිරිසුමන හිමියන්ව නොවැම්බර් 16 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ඒ, එහිමියන්ව අද (02) කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ය.

මහා පරිමාණ මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන සිටින තිළිණි ප්‍රියමාලි නමැත්තිය පිළිබඳ සිදුකෙරෙන විමර්ශනයේදී අනාවරණය වූ කරුණු අනුව එහිමියන්ව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ අත් අඩංගුවට ගෙන තිබිණි.

බොරැල්ලේ සිරිසුමන හිමි යනු පසුගිය කාලයේදී තමන් මාර්ගඵල ලාභියකු බව ප්‍රකාශ කරමින් සමාජ මාධ්‍ය තුළ ආන්දෝලනයට පත්වූ භික්ෂුවකි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පාස්කු ප්‍රහාරය : යුධ හමුදාවේ, රාජ්‍ය බුද්ධි සේවයේ පිරිසකට සහ යුධ හමුදා බුද්ධි අංශයට බරපතළ චෝදනා

පාස්කු ප්‍රහාරය සිදුවන බවට කලින්ම තොරතුරු ලැබී තියදීත් එම...

සමාජ මාධ්‍ය ඔස්සේ අපහාස කිරීම වැළැක්වීමට ඉතා ඉක්මනින් Online Safety පනත ගේනවා – නලින්ද

සාමය, සංහිඳියාවට එරෙහිව මෙන්ම පුද්ගලික නිදහස සම්බන්ධයෙනුත් සමාජ මාධ්‍ය...

බස්නාහිර මගී ප්‍රවාහන හිටපු සභාපති දූෂණ චෝදනාවට අත්අඩංගුවට

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : බස්නාහිර පළාත් මාර්ගස්ථ...

රුමේෂ් තරංගට නව හෙල්ල කට්ටලයක් ලබාදීමට ක්‍රීඩා අමාත්‍යවරයා වහාම පියවර ගනී!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : ලෝක මට්ටමේ ජයග්‍රහණ...