කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ගැටුමක්. රැඳවියන් 50ක් පැනයයි !

Date:

කන්දකාඩු ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙහි ඊයේ (06) රාත්‍රියේ ඇතිවූ ගැටුමක් අතරතුර රැඳවියන් 50 දෙනෙකු පළාගොස් ඇති බව වාර්තා වේ.

එම මධ්‍යස්ථානයෙහි සිටි රැඳවියන් කණ්ඩායම් දෙකක් අතර එම ගැටුම ඇති වී තිබෙන බව සඳහන්.

එම ගැටුමෙන් තුවාල ලැබූ රැඳවියන් 05 දෙනෙකු මේ වනවිට රෝහල්ගත කර තිබේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු ජනාධිපති පොදු දේපල අවභාවිත කරලා – අත්අඩංගුවට ගත්ත හේතුව මෙන්න!

කොළඹ LNW: දණ්ඩ නීති සංග්‍රහයේ 386,388 වගන්ති හා පොදු...

අත්අඩංගුවට ගත් රනිල් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට. දිලීප පීරිසුත් උසාවි එයි !

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්ත්තුව විසින් අත් අඩංගුවට ගන්නා ලද හිටපු...

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරනවා – ඇමති විජිත දින වකවානු එක්ක සහතික වෙයි!

කොළඹ LNW:ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන බව විදේශ කටයුතු,...