තාවකාලිකව ඇණහිටි විදේශ ගමන් බලපත්‍ර සේවා යළි ක්‍රියාත්මකයි!

ආගමන විගමන දෙපාර්තමේන්තුවේ සේවා පද්ධතිය තුළ හටගත් අකර්මන්‍යතාවයක් හේතුවෙන් විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ සේවා වල ප්‍රමාදයක් හටගත් අතර, එය මේ වන විට යථා තත්ත්වයට පත්කර ඇති බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව, විදේශ ගමන් බලපත්‍ර සේවා අද (09) දින සිට සුපුරුදු පරිදි ක්‍රියාත්මක වන බවයි එම දෙපාර්තමේන්තුව පවසා සිටියේ.

MIAP

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2026 මෙවර නොබෙල් සාම ත්‍යාගය නවනීදන් පිල්ලේට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 09 : දකුණු...

පාදුක්ක දුම්රිය ස්ථානයට සම්මානයක්!

කොළඹ LNW:කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය මගින් මෙහෙයවන ලද...

යුක්රේන යුද්ධය මධ්‍යයේ යුරෝපයට ගෑස් අලෙවි කිරීමට ඇමෙරිකාව සහ රුසියාව අතර සාකච්ඡා

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 09 : යුක්‍රේන...

හිටපු ජනාධිපති ගෝඨාභයගෙන් අභියාචනා පෙත්සමක්!

කොළඹ LNW:හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනා පෙත්සමක්...