හිරුණිකා අත්අඩංගුවට! (VIDEO)

Date:

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු කාන්තාවන් පිරිසක් කුරුදුවත්ත පොලීසිය විසින් අත්අඩංගුවට ගන තිබේ.

ඒ, පොලීසියට විරෝධය පළකරමින් පොලිස් ස්ථානය ඉරිදිපිට බිම හිඳගෙන විරෝධතාවේ නියැලීම හේතුවෙනි.

කාන්තා හිංසනයට එරෙහිව මෙරට එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට කාන්තාවන් සිවිල් ක්‍රියාකාරිකයින් වීදි නාට්‍යයක් පෙන්වමින් සිටින අතරතුර එහි ආරක්ෂක අංශ නිල ඇදුමට සමාන ඇඳුමක් සහිතව සිටි පිරිසක් අත්අඩංගුවට ගැනීමට කුරුදුවත්ත පොලීසිය කටයුතු කර තිබුණි.

එම ස්ථානයේ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියද හිඳ ඇති අතර අත්අඩංගුවට ගත් කාන්තාවන් නිදහස් කරන ලෙස බලකරමින් ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු තවත් කාන්තාවන් පිරිසක් කුරුදුවත්ත පොලීස් ස්ථානය ඉදිරිපිට බිම වාඩි වී විරෝධය පළකර ඇත.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පළමුවැන්නයි දෙවැන්නයි එකතු වෙලා හදපු බැටනය

නිශ්මං රණසිංහ දෙසැම්බර් 23, කොළඹ LNW: ජාතික ඔලිම්පික් කමිටුව 2026...

වතුකම්කරුවන් මානව හිමිකම් කාර්‍යාලයට..?

රෂිකා හෙන්නායක දෙසැම්බර් 23 කොළඹ LNW : අද (23) දින...

වෙනිසියුලානු ජනාධිපති ඉල්ලා අස්වීම බුද්ධිමත් තීරණයක් බව ඩොනල්ඩ් ට්‍රම්ප් කියයි

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් 23: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: එක්සත් ජනපද...

පොලිස්පතිවරයාටත් ලැජ්ජා නැහැ – නාමල්

කොළඹ LNW:තම නිලධාරීන්ට මහ පාරේ පහරදෙන මන්ත්‍රීවරුන් සිටින මාලිමා...