සමගි ජන සන්ධානයට එක්වුණේ නෑ – සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ

තමන් සමගි ජන සන්ධානයට එකතු වූ බවට පළවන මාධ්‍ය වාර්තා නොමඟ යවනසුළු බවත් සත්‍යයෙන් තොර බවත් පාර්ලිමේන්තු මන්ත්‍රීනී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසයි.

තමන් ඊයේ (14) දිනයේදී විපක්ෂ නායකවරයා හමුවී සිදුකළේ 2023 අයවැය හමුවේ විපක්ෂයේ පොදු කාර්යභාරය පාර්ලිමේන්තුව තුළ ඉටුකිරීමට එකඟතාවක් ඇතිකරගැනීම පමණක් බවයි ඒ මහත්මිය සඳහන් කරන්නේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉතිහාසයේ අදවන් දිනෙක; ලොවම මවිත කළ බොක්සිං සටන!

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 30 ; ප්‍රබල...

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ නව සභාපති සහ සාමාජිකයන් පත් කෙරේ!

කොළඹ LNW:ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ශ්‍රී ලංකා...

ඉන්දුනීසියාවේ ලැව්ගිනි දුමාරය හේතුවෙන් සැප්තැම්බර් මාසයේ පමණක් මියගිය සංඛ්‍යාව 3500 ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 30 ; ඉන්දුනීසියාවේ...

2027 ඩාකාර් රැළිය පෘතුගාලයේ සහ මොරොක්කෝවේ පැවැත්වීමට තීරණය කරයි

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 30, කොළඹ LNW : ඩකාර් රැලිය 2027:...