හරීන්ට සහ මනූෂට සමඟියෙන් අභියෝගයක්! (VIDEO)

Date:

එදා කළු පටි බැඳගෙන හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානායක්කාර පාර්ලිමේන්තුවේදී රාජපක්ෂ ආණ්ඩුවේ රෙදි ගැලවූ ආකාරයට අදත් එය කර පෙන්වන ලෙස සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා අභියෝග කළේය.

අද එය පොහොට්ටුව පැත්තේ සිටිමින්ම කළ හැකි බවයි මන්ත්‍රීවරයා කියා සිටියේ.

එදා එලෙස රාජපක්ෂ ආණ්ඩුවට එරෙහිව කතා කළ ඔවුන් දෙදෙනා දැන් ආණ්ඩුව පැත්තේ සිටගෙන කතාකරන විට පෙනෙන්නේ ඔවුන් නිර්වස්ත්‍ර වී සිටින ආකාරය බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ස්පාඤ්ඤය වයස අවුරුදු 16 ට අඩු දරුවන් සඳහා සමාජ මාධ්‍ය තහනම් කරයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ස්පාඤ්ඤය විසින් වයස...

කෙහෙළිය රඹුක්වැල්ල සමග මුදල් විශුද්ධිකරණයට දායක වූ සැකකරු රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 03, කොළඹ LNW : හිටපු ඇමති කෙහෙළිය...

පෙබරවාරි 3 සිට ලෝක කුසලාන තරග බලන්න ටිකට් ගන්න තැන් වීවෘතයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 03, කොළඹ LNW: ඉන්දියාව සහ ශ්‍රී ලංකාව...