ලංකාවෙ පාවාදීම් ගැන සොයන්න අයිසීසීයෙන් ඇලෙක්ස් මාර්ෂල්

ශ්‍රී ලංකා ක්‍රිකට් සහ එහි පාර්ශවකරුවන්ට දැවැන්ත කීර්තිනාම හානියක් සිදු කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විසින් කරන ලද තරග පාවාදීමේ චෝදනා විමර්ශනය කිරීම සඳහා ICC දූෂණ මර්දන ඒකකයේ සාමාන්‍යාධිකාරී ඇලෙක්ස් මාර්ෂල් මහතාට ශ්‍රී ලංකාවට ආරාධනා කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව තීරණය කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් පවසයි.

ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනයේ පූර්ණ සාමාජිකයෙකු ලෙස ජාතික හා ජාත්‍යන්තර මට්ටමින් ක්‍රීඩාවේ අඛණ්ඩතාව ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය බැඳී සිටින අතර, ඉහත සඳහන් කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ මෑත කාලීන චෝදනා සම්බන්ධයෙන් ගත හැකි නිවැරදිම ක්‍රියාමාර්ගය මෙය බව ද ශ්‍රී ලංකා ක්‍රිකට් විශ්වාස කරයි

RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

IMF හත්වෙනි සමාලෝචනයට කාර්ය මණ්ඩල එකඟතාව!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම යටතේ...

එක්සත් රාජධානියේ RAF Fairford කඳවුරෙන් ඇමරිකානු බෝම්බ ප්‍රහාරක යානා සියල්ල ඉවත් කර නැවත ඇමරිකාවට යවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 05: ලන්ඩනයට කිලෝමීටර්...

ආණ්ඩුව ඩබල් කැබ් 1000ක් මිලදී ගැනීමට ටෙන්ඩර් කැඳවයි !

නවීන මාදිලියේ ඩීසල් ඩබල් කැබ් රථ 1,000ක් මිලදී ගැනීමට...

බ්‍රසීල ජනාධිපතිවරණය දෙවන වටයට; පළමු වටයේ ජය ෆ්ලේවියෝ බොල්සොනාරෝට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 05: ඊයේ(04) පැවැති...