වියදම් අඩුකර කාර්යක්ෂම සේවාවක් – කංචන විජේසේකර

Date:

විදුලිබල මණ්ඩලයේ වියදම් අඩු කර ගැනීම සහ සේවාවන් කාර්යක්ෂමව පවත්වාගෙන යාම ගැන සාකච්ඡා
තීරණය කිහිපයක්ම ගනී.

විදුලිබල මණ්ඩලයේ විදුලිය බෙදාහැරීමේ අංශයේ අතිරේක සාමාන්‍යධිකාරීවරුන් සහ නියෝජ්‍ය සාමාන්‍යධිකාරීවරුන් සමග විදුලිබල මණ්ඩලයේ වියදම් අඩු කර ගැනීම සහ සේවාවන් කාර්යක්ෂමව පවත්වාගෙන් යාම සඳහා අවශ්‍ය කටයුතු කිරීමටත් පවතින ගැටළු පිළිබඳව සාකච්ඡා කිරීමටත් ඊයේ විදුලිබල අමාත්‍යංශයේදී සාකච්ඡාවක් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

මෙම අවස්ථාවට දිවයින පුරා නියෝජ්‍ය සාමාන්‍යධිකාරීවරුන් මාර්ගගත ක්‍රමය මගින් සම්බන්ධ වූහ.

විදුලිබල මණ්ඩලයේ 2021 වර්ෂයේ වැඩ ආරම්භ කර ඇති නව ගොඩනැගිල්ලේ ඉදිරිකිරීම් කටයුතු තාවකාලිකව නවතන ලෙස දන්වන ලද අතර, වීදි ලාම්පු සවි කිරීම සහ ක්‍රියාත්මක කිරීම නියාමනය කිරීමටත්, ජනවාරි මස සිට විදුලිබිල් සහ ගෙවුම් සහතික මාර්ගගත ක්‍රමයෙන් පමණක් ලබා දීමටත්, දැනට පෞද්ගලික අංශයෙන් සිදු කරන ඇතැම් සේවාවන් විදුලිබල මණ්ඩලයේ සේවකයන්ගෙන් සිදු කිරිමටත් එසේ නොහැකි සේවාවන් අඩු පිරිවැයකට පළාත් පාලන ආයතන මගින් සිදු කර ගෙවීවැඩපිළිවෙල් ඇතුළු වියදම් කළමණාකරණය සහ අඩු කිරීම වෙනුවෙන් තීරණ ගනු ලැබීය.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුරුණෑගල හිටපු නගරාධිපති රට පනින්නද හදන්නේ?

කොළඹ LNW:කුරුණෑගල හිටපු නගරාධිපති තුෂාර සංජීව විතාරණ රටින් පිටව...

ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ලන්ඩන් කවි 5වන වෙළුම 2025 ජුලි කලාපය හිටිවන හෙළ කවේ නද...

ප්‍රකෝටිපති මස්ක් නව දේශපාලන පක්ෂයක් පිහිටුවන ලකුණු ?

සටහන: සශිකලා මධුෂාණිජුලි 01; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...

බස් ගාස්තු සංශෝධනය වෙයි – නව ගාස්තු ජූලි 4 සිට ක්‍රියාත්මකයි!

කොළඹ LNW:එළැඹෙන ජූලි මස 04 වැනි දින සිට බස්...