මනූෂගෙන් අලුත් වැඩක්!

Date:

රටේ ගෘහ සේවිකාවන් ලෙස සේවයේ යෙදෙන කාන්තාවන්ගේ රැකියා තත්ත්වය සහ ඔවුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට විශේෂ ක්‍රමවේදයක් සකස් කිරීමට කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යාංශය තීරණය කර ඇත.

මේ වනවිට ගෘහ සේවිකාවන් ලෙස විදේශ රැකියා සඳහා පිටත් වන කාන්තාවන්ගේ ආරක්ෂාව සඳහා විශේෂ ක්‍රමවේදයක් විදේශ සේවා නියුක්ති කාර්යාංශය හරහා ක්‍රියාත්මක කර ඇති මුත් රට තුළ ගෘහ සේවයේ යෙදෙන කාන්තාවන්ගේ ආරක්ෂාව සඳහා ක්‍රමවේදයක් මෙතෙක් ක්‍රියාත්මක නොවීම හේතුවෙන් කම්කරු සහ විදේශ රැකියා ඇමැති මනුෂ නානායක්කාර මහතා විසින් වැඩපිළිවෙළක් සකසන ලෙස කම්කරු කොමසාරිස් ජනරාල්වරයා වෙත උපදෙස් දී ඇත.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

HNB කුමන්ත්‍රණය: සියවස් ගණනක ප්‍රෞඩත්වය වනසන අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව වෘත්තීය සමිති පෙරට!

HNB කුමන්ත්‍රණය: සියවස් ගණනක ප්‍රෞඩත්වය වනසන අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව වෘත්තීය සමිති පෙරට!

ක්‍රිකට් තරග නොබලන්න ප්‍රේක්ෂකයින් පොළඹවන කඩාකප්පල්කාරී කැම්පේන් එකට අහුවෙන්න එපා !

ඉදිරි දිනවල ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ක්‍රිකට් තරග නැරඹීමට යාමෙන්...

සියලු මර්දන නීති වහා හකුළා ගනිව් – අධිකරණ අමාත්‍යාංශය ඉදිරිපිට අදත් විරෝධයක්! (PHOTOS)

කොළඹ LNW: සියලුම ත්‍රස්ත පනත් හකුළා ගන්නා ලෙස බලකරමින්...

කෙහෙළියගේ දියණිය ඇප මත නිදහස් !

සටහන - රුවන් නෙළුගොල්ල අල්ලස් කොමිසම විසින් අත් අඩංගුවට ගත්...