විලක සැඟවුණු මල් කැකුළු!

එංගලන්තයේ බටහිර මිඩ්ලන්ඩ්ස් හි සෝලිහුල් අසල වැවක, මිඳී තිබූ තුනී අයිස් කුට්ටියක් කඩා වැටීමෙන් වයස අවුරුදු අට, දහය සහ එකොළහ යන වයස්වල පිරිමි ළමුන් තිදෙනෙකු මියගොස් ඇති බවට එරට මාධ්‍ය වාර්තා කරයි.

ඉකුත් ඉරුදින පස්වරුවේ සිඳු වූ මෙම සිදුවීමෙන් සිද්ධියට අදාළ සය හැවිරිදි සිව්වන පිරිමි ළමයාගේ තත්ත්වය අසාධ්‍ය මට්ටමේ පසුවන බව වාර්තා වේ.

Kingshurst හි ස්වභාවික රක්ෂිතයක් වන Babbs Mill Park හි පිහිටි වැවට ඔවුන් ඇද වැටී තිබූ අවස්තාවේ ළමුන් හතර දෙනාම හෘදයාබාධයකට ලක්ව සිටියහ.

අයිස් මත පුද්ගලයින් හය දෙනෙකු දැක ඇති බවට හදිසි කාර්ය මණ්ඩලයට තොරතුරු ලැබී තිබූ හෙයින් ඔවුන් දිගටම මෙහෙයුම්වල නිරත වී ඇති අතර ඔවුන් ගලවා ගැනීමට සාමාන්‍ය ජනතාව, පොලීසිය මෙන්ම ජල-ගලවා ගැනීමේ බටයන් පිරිසක් ද පැමිණ තිබූ බවට එරට මාධ්‍ය තවදුරටත් වාර්තා කරයි.

නිපුනි ලියනගේ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...