විදුලි කප්පාදුව අනිවාර්යයි – කළුවර ජූලිය කළුවර මාර්තුව දක්වා ඉස්සර වෙන්න පුළුවන් (VIDEO)

Date:

මේ වන විට පවතින තත්ත්වය අනුව ලබන වසරේ කළුවර ජූලිය කළුවර මාර්තු,අප්‍රේල් දක්වා ඉස්සර විය හැකි බව ලංකා විදුලි බල මණ්ඩලයේ විදුලි ඉංජිනේරු සංගමය පවසයි.

එහි සභාපති නිහාල් වීරරත්න මහතා පැවසුවේ විදුලි කප්පාදුව අනිවාර්යෙයන් සිදුවන අතර පවතින තත්ත්වය වළක්වා ගැනීමට නම් ගල් අඟුරු නැව් 24ක් වත් පැමිණිය යුතු වන බවයි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දලයි ලාමාතුමා ග්‍රැමී සම්මානයෙන් පිදුම් ලබයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ගෙවුණු සතිඅන්තයේ අති...

මාලිමා පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත්අඩංගුවට ගැනීමට වරෙන්තු !

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත් අඩංගුවට...

වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම්ගෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්!

කොළඹ LNW:වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා...

සමාජ මාධ්‍යවලින් දරුවන් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් එයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සමාජ මාධ්‍ය වේදිකා හරහා ළමුන්ට වන හානියෙන්...