ඩුබායි හා ඕමාන් මිනිස් ජාවාරම විමර්ශනයට ගිය කණ්ඩායම දිවයිනට..

Date:

මිනිස් ජාවාරම සම්බන්ධයෙන් විමර්ශනය සඳහා ඩුබායි හා ඕමානය බලා ගිය විමර්ශන කණ්ඩායම දිවයිනට පැමිණ ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

පසුගිය 10 වැනිදා දිවයිනෙන් පිටත්ව ගිය කණ්ඩායමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) නිලධාරින් දෙදෙනෙකු හා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විමර්ශන නිලධාරින් 4 දෙනෙකු ඇතුළත් විය.

මේ අතර, විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි ගාමිණී සෙනරත් යාපා මහතා පැවසුවේ, මේ වනවිට සංචාරක වීසා මත ගොස් දුෂ්කරතාවට පත්වූ කාන්තාවන් 30 දෙනෙකු ඕමානයේ සුරක්ෂා නිවස්නයේ ද 60කට ආසන්න පිරිසක් ඩුබායිහි සුරක්ෂා නිවස්නයේ ද රැඳී සිටින බවයි.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

උපන් දිනේට පැරදෙන්නෙ නැතුව ඉන්නනම් දිනන්නම ඕනි

නිශ්මං රණසිංහ ජනවාරි 11, කොළඹ LNW: අද ශ්‍රී ලංකා විස්සයි...

පැරදුණත් බට්ටි ලොක්කියෙක් බව ලොක්කියන්ට පෙන්වයි

නිශ්මං රණසිංහ ජනවාරි 11, කොළඹ LNW: නිල්,අළු,කොළ සහ රතු ලෙස...

විද්‍යාව විජ්ජාවක් කරගත්, ජනසංහාරය කලාවක් කරගත්, අධිකරණ තීන්දු වලටත් බය නැති “මව්වරුන්”

විද්‍යාව විජ්ජාවක් කරගත්, ජනසංහාරය කලාවක් කරගත්, අධිකරණ තීන්දු වලටත් බය නැති “මව්වරුන්”

අලුත් මරු සිනමාකරුවෙක් මතු වී ඇත

නිශ්මං රණසිංහ ජනවාරි 11, කොළඹ LNW: සැලෝලයිඩ් පටියක රහට පිංතූර...