ඩුබායි හා ඕමාන් මිනිස් ජාවාරම විමර්ශනයට ගිය කණ්ඩායම දිවයිනට..

මිනිස් ජාවාරම සම්බන්ධයෙන් විමර්ශනය සඳහා ඩුබායි හා ඕමානය බලා ගිය විමර්ශන කණ්ඩායම දිවයිනට පැමිණ ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

පසුගිය 10 වැනිදා දිවයිනෙන් පිටත්ව ගිය කණ්ඩායමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) නිලධාරින් දෙදෙනෙකු හා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විමර්ශන නිලධාරින් 4 දෙනෙකු ඇතුළත් විය.

මේ අතර, විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි ගාමිණී සෙනරත් යාපා මහතා පැවසුවේ, මේ වනවිට සංචාරක වීසා මත ගොස් දුෂ්කරතාවට පත්වූ කාන්තාවන් 30 දෙනෙකු ඕමානයේ සුරක්ෂා නිවස්නයේ ද 60කට ආසන්න පිරිසක් ඩුබායිහි සුරක්ෂා නිවස්නයේ ද රැඳී සිටින බවයි.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සපුගස්කන්ද පිරිපහදුව රටට අත් කර දුන් දැවැන්ත මූල්‍ය ලාභය!

රෂිකා හෙන්නායක නොවැම්බර් 08, කොළඹ LNW: සපුගස්කන්ද තෙල් පිරිපහදුව පසුගිය...

ජවිපේ රජය දිනෙන් දින උපාධිධාරීන්ගේ රැකියා අයිතිය අහෝසි කරනවා – විපක්ෂ නායක සජිත්

නොවැම්බර් 08, කොළඹ LNW: වත්මන් ජනතා විමුක්ති පෙරමුණ රජය දිනෙන්...

ට්‍රම්ප් ධවල මන්දිරයේ දීපවාලි සැමරුමට එක්වෙයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 08: ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ්...

නල්ලූරුව හෝටලයක නීතිවිරෝධී පරිගණක ජාල වැටලීමක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 08, කොළඹ LNW: පානදුර දකුණ පොලිස් වසමේ...