කටවල් වහල රටේ ප්‍රශ්න වහන්න වෙන්නේ නැහැ – මර්දනය කියන්නෙම අපට පන්නරයක් (VIDEO)

Date:

ගෝල්ෆේස් අරගල බිමේ ක්‍රියාත්මක වූ අරගලය FM හි මාධ්‍යවේදියෙකු ලෙස කටයුතු කළ සමාජ ක්‍රියාකාරික සසික දිසානායක මහතාව අද (20) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබුණි.

ඔහු පවසන පරිදි ඒ අරගලය FM සම්බන්ධයෙන් තොරතුරු ලබාගැනීම සඳහාය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවිය යුතු පුද්ගලයින් පාර්ලිමේන්තුවේ සිටියදී ඔවුන් නොකැඳවා රට වෙනුවෙන් කතා කරන පුද්ගලයින් කැඳවමින් ජනතාවගේ බදු මුදල් නාස්ති කරමින් සිටින බවයි සසික දිසානායක මහතා මෙහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේ.

මෙලෙස මර්දනය කිරීමට හදන වාරයක් පාසා සිදුවන්නේ තවදුරටත් පන්නරය ලැබීම බවත් තවමත් අරගලය අවසන් නොමැති බවත් ඔහු අවධාරණය කරන ලදී.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුරුඳු වගාව මහනුවර දිස්ත්‍රික්කය තුළ ව්‍යාප්තියට පියවර!

කොළඹ LNW: මහනුවර දිස්ත්‍රික්කය තුළ කුරුඳු වගාව ව්‍යාප්ත කිරීම...

දේවපතිරාජයට ආදර්ශයක පෙරගමන්කරු වීමේ ජයක්

සටහන - නිශ්මං රණසිංහ  අගෝස්තු 19, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ...

චීන-ඉන්දීය මිත්‍රත්වය අලුත් කළ විදෙස් ඇමතිවරුන්ගේ සාකච්ඡාව! ‍

කොළඹ LNW:මෙම මස අවසානයේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා...