වසර අගදී රාජ්‍ය සේවකයින් 30,000 විශ්‍රාම දිවියට!

Date:

මේ වසර අගදී රාජ්‍ය සේවකයින් 30,000ක් විශ්‍රාම යාමට නියමිතව තිබේ.

පසුගිය වසරේ සහ මෙම වසරේදී වයස අවුරුදු 60 සම්පූර්ණ කළ රාජ්‍ය සේවකයින් පිරිසකුයි එලෙස විශ්‍රාම ගැන්වෙන්නේ.

සැලකිය යුතු විශාල පිරිසක් එලෙස විශ්‍රාම යාම් හේතුවෙන් රාජ්‍ය සේවකයින් තුලනය කිරීම සඳහා අග්‍රාමාත්‍ය ලේකම්තුමාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත්කිරීමටද කටයුතු කර ඇත.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දීමනා ඉල්ලා සද්දේ දාන රාජ්‍ය සේවකයින්ට ජනපති අද කෙළින් උත්තර දෙයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: 2027 වසරේ වැටුප් වැඩිවීමක් සිදුවන තුරු...

ස්ථානවලින් මැනිය නොහැකි ජයග්‍රහණයක් ගැන…

නිශ්මං රණසිංහ පෙබරවාරි 06, කොළඹ LNW: සාරපලය අඹ දඹ රඹද...

සමාජ මාධ්‍යවලින් දරුවන් ආරක්ෂා කර ගැනීමට පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳව අංක 9/...

ජපානයේ අධික සංචාරක තදබදය හමුවේ සුප්‍රසිද්ධ ෆුජියෝෂිඩා චෙරි මල් උත්සවය අවලංගු කරයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 06, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මෑත කාලීනව ජපානයේ...