ගැටළු ගැන විමසීමට සහ දැනුම් දීමට ලිට්‍රෝ ගෑස් වෙතින් ක්ෂණික ඇමතුම් අංකයක්

Date:

ගෑස් සම්බන්ධයෙන් ජනතාවට මතුවන ගැටළු සම්බන්ධයෙන් විමසීමට සහ ඒ පිළිබඳව සමාගම දැනුවත් කිරීමට ලිට්‍රෝ ගෑස් සමාගම විසින් නව ක්ෂණික ඇමතුම් අංකයක් හඳුන්වා දී තිබේ. 

1311 යන ක්ෂණික ඇමතුම් අංකය ඔස්සේ පාරිභෝගිකයින්ට මෙසේ සිය ගැටළු සම්බන්ධයෙන් සමාගම ඇමතිය හැකි බවයි ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති තෙෂාර ජයසිංහ මහතා සඳහන් කළේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලෝකයම කැන්වසයක් කරවන වීදි නිර්මාණයන් කිහිපයක් අදත්!

සටහන – පුලී ජනවාරි 27, කොළඹ (LNW):  ඔබ කවදා හෝ...

මාලදිවයින මහ කොමසාරිස් සහ ජවිපෙ ප්‍රධාන ලේකම් අතර හමුවක්!

කොළඹ LNW:ශ්‍රී ලංකාවේ මාලදිවයින මහ කොමසාරිස් මසූඩ් ඉමාඩ් (Masood...