රට බංකොලොත් කළෙත් ලස්සන වචන වලින් තමයි ! – විපක්ෂ නායක සජිත් (VIDEO)

Date:

ලස්සන වචන වලින් රවටා 2019 බලය ලබාගෙන මුළු රටක් බංකොලොත් කළ බවත්, හැමදාම ලස්සන වචන වලට රැවටීමෙන් සිදුවන්නේ විනාශය බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

සක්වල වැඩසටහනට සමගාමීව ක්‍රියාත්මක බස්රථ ලබාදීමේ වැඩසටහන හරහා පරිත්‍යාග කෙරෙන රුපියල් ලක්ෂ 50 ක් වටිනා 51 වන බස් රථය කුරුණෑගල යාපහුව විජයබා මධ්‍ය විද්‍යාලයට ලබා දීමේ අවස්ථාවට එක්වෙමින් විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේය.

ලංකාව ලොව පළමු තැනට ගෙන ඒමට නම්,අධ්‍යාපන ක්‍රමය තුළ දැවැන්ත පරිවර්තනයක් සිදුවිය යුතු බව පැවසූ විපක්ෂ නායකවරයා ලෝකයේ බොහෝ දියුණු රටවල් අධ්‍යාපනයට ප්‍රමුඛස්ථානය ලබාදී ඇතැයිද පැවසීය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

උතුරේ සහ නැගෙනහිර ඇතැම් දේශපාලන පක්ෂ කිහිපයක් ජනතාව නොමග යවමින් සිටිනවා – ඇමති නලින්ද

රෂිකා හෙන්නායක අගෝස්තු 17, කොළඹ LNW: අද(17) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ...

තමා ජනාධිපති ධුරය දරනතාක්කල් ෂිජින් පින් තායිවානය ආක්‍රමණය නොකරන බවට තමන්ට පැවසූ බව ට්‍රම්ප් කියයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 17: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ට්‍රම්ප් බලයේ සිටින...

පිත්තෙන් මිනෙත් පන්දුවෙන් රයන් පෙරමුණට

නිශ්මං රණසිංහ අගෝස්තු 17, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන...

අතීත පෞඩත්වය අවුස්සන, අලුත් රෙදිපිළි තාක්ෂණය එක්ක හාද අලුත් ක්‍රිකට් ඇදුම

නිශ්මං රණසිංහ අගෝස්තු 17, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් (SLC), නිල...