පා පන්දුවත් සමඟ එක පිම්මේ ගිය Pele! ඔබට සුභ ගමන්!

වාර්තාගත ලෝක කුසලාන තුනක් දිනූ පාපන්දු ක්‍රීඩාවේ උද්යෝගිමත් බ්‍රසීලියානු රජු වන Pele මීට සුළු මොහොතකට පෙර අප අතරින් සමු ගත්තේ ය.

මියයන විට ඔහු 82 වැනි විය පසු කරමින් සිටි අතර 2021 සැප්තැම්බර් මාසයේ සිට මහා බඩවැලේ පිළිකාව සමඟ පොරබදමින් සිටින ඔහුට හෘද හාවකුගඩු අකර්මණ්‍ය වීම සඳහා ප්‍රතිකාර අවශ්‍ය බව නත්තලට පෙර වෛද්‍ය වාර්තාවකින් පෙන්නුම් කර ඇත.

නිපුනි ලියනගේ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...