මැතිවරණ කොමිසම ගැනත් සැකයක්? (VIDEO)

Date:

පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අදාළ දින වකවානු දෙසැම්බර් අගදී ප්‍රකාශයට පත්කරන බවට මැතිවරණ කොමිසම පැවසුවද එම කාලය ගෙවී ගියත් තවමත් කොමිසමේ තීරණයක් දැනුම් දී නැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා සඳහන් කළේය.

ඒ, අද (02) පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සමඟ සාකච්ජා කිරීමට පැමිණි අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

ජන්දය පවත්වන බවට කොමිසම පැත්තෙන් නිතර නිතර පැවසුවද ජන්දය කල්දැමීමට යම්කිසි යටිකූට්ටු ක්‍රියාමාර්ගයක් ගන්නා බව පෙනෙන්නට ඇති බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ.

ජන්දය කල්දැමීමට නෛතික හැකියාවක් කොමිසමට නැති හෙයින් ජන්දය පැවැත්වීමට අදාළ තීරණය වහාම ගන්නා ලෙස කොමිසමේ සභාපතිවරයාට අවධාරණය කළ බවද මන්ත්‍රීවරයා කියා සිටියේය.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...

නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

යුරෝපය සටන් කිරීමට සූදානම් විය යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මියුනිච් ආරක්ෂක සමුළුවේදී කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපය තම ජනතාව,...