විදුලි බිල් වැඩිකිරීමේ යෝජනාව කල්යයි …

Date:

විදුලි ගාස්තු ඉහළ නැංවීමට අදාළ යෝජනාව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා විසින් ඊයේ (02) පස්වරුවේ පැවති කැබිනට් මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කර තිබේ.

කෙසේවෙතත් ඒ පිළිබඳ අවසන් තීරණයක් ගැනීම පිළිබඳව ලබන සතියේ කැබිනට් මණ්ඩල රැස්වීමේදී සාකච්ඡා කිරීමට තීරණය වී ඇති බව සඳහන්.

යෝජිත ගාස්තු සංශෝධනය අනුව විශාල අගයකින් විදුලි බිල් ඉහළ යාමට නියමිත අතර දැනටමත් වෘත්තීය සමිති, දේශපාලන පක්ෂ ඇතුළු පාර්ශ්ව ගණනාවකින් මීට දැඩි විරෝධයක් එල්ල වී ඇත.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අඩු පීඩන කලාපය තවදුරටත් – අද (17) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල දිවයින ආශ්‍රිතව අඩු පීඩන කලාපය...

අපේ දේශපාලනය හොලවන්න කාටවත් බෑ, අපිට අභියෝග කරන්නත් කාටවත්ම බෑ – ඇමති සුසිල්

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ විපක්ෂයේ...

ඊශ්‍රායල හමුදා තමන්ට වෙඩි තැබූ බව එක්සත් ජාතීන්ගේ සාම සාධක භටයින්ගෙන් චෝදනා!

රෂිකා හෙන්නායක නොවැම්බර් 16, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): දකුණු ලෙබනනයේදී ඊශ්‍රායල...