ගෝඨාභය ඇමෙරිකාවේ පුරවැසිභාවය ඉල්ලුවාද…?

Date:

  • ඒක අසත්‍යයක් – හිටපු ජනපති පෞද්ගලික ලේකම්

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නැවත එක්සත් ජනපදයේ පුරවැසිභාවය ලබාගැනීම සඳහා අයැදුම් කර ඇති බව ඉන්දියාවේ හින්දුස්ථාන් ටයිම්ස් වෙබ් අඩවිය ඊයේ (02 දා) වාර්තා කර තිබිණි.

මේ සම්බන්ධයෙන් සලකා බැලීමට එක්සත් ජනපද රජය තවමත් කටයුතු කර නොමැති බවත්, ගෝඨාභය රාජපක්ෂ මහතා ද ඒ සම්බන්ධයෙන් අදහසක් ප්‍රකාශ නොකළ බවත් මීට ඉහත වාර්තා පළවී තිබිණි.

කෙසේවෙතත්, හිටපු ජනාධිපතිවරයාගේ පෞද්ගලික ලේකම් සුගීස්වර බණ්ඩාර මහතා එම පුවත ප්‍රතික්ෂේප කරමින් පවසා තිබෙන්නේ එය අසත්‍යයක් බවයි.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තේරුම් කමිටුව නිර්භිත විය යුතු සහ හෘද සාක්ෂියට අවංක විය යුතු මොහොතක්

නිශ්මං රණසිංහ අගෝස්තු 18, කොළඹ LNW: සිම්බාබ්වේ යන්නෙ බංගලින්ගෙන් කාලාශ්‍රී ලංකාව...

කුමාර ජයකොඩි ඇමතිවරයා සම්බන්ධයෙන් ආණ්ඩුව ගන්න ක්‍රියාමාර්ගය මොකක් ද? – පුබුදු ජයගොඩ

රටේ වත්මන් දේශපානලන තත්වය සම්බන්ධයෙන් අදහස් දැක්වීම සඳහා පෙරටුගාමී...

රාජිතගෙන් මෝසමක්!

කොළඹ LNW:අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්...

රතන හිමිට එරෙහිව වරෙන්තු!

කොළඹ LNW:පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ට එරෙහිව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු...