ජනතාව විදින නිදහස තේරුම් ගන්න.මැතිවරණ ඉල්ලා රට කඩාකප්පල් කරන්න එපා – වජිරගේ ඉල්ලීම (VIDEO)

මේ මොහොත බිලියන 20ක් පමණ වියදම් කර මැතිවරණයක් පැවැත්වීමට හැකි අවස්ථාවක් නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා අද (03) සිරිකොත එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේදී පැවසුවේය.

මැතිවරණයක් පැවැත්වීම මඟින් යළි 8000කට පඩි ගෙවීමේ සිට රට ව්‍යසනයකට පත්වන බවයි මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ.

මේ තත්ත්වය අවබෝධ කරගෙන ජනතාව ක්‍රියා කළ යුතු බවත් වසර තුනක පමණ කාලයක් ජනතාව තුළ තිබුණ පීඩනය 31 රෑ ගෝල්ෆේස් පිටියේදීත් සෙසු නගරවලත් තම තමන්ට හැකි අයුරින් නිදහස සමරන්න ක්‍රියා කළ බවත් එම නිදහස ලබා දීම වෙනුවෙන් ජන්ධිපතිතුමන්ට ෆේස්බුක් පිටුවල ස්තූතිය පළකර තිබෙන අයුරුත් තමන් දුටු බව මන්ත්‍රීවරයා සඳහන් කරන ලදී.

මෙය විරුද්ධ පක්ෂ දේශපාලන කණ්ඩායම තේරුම් නොගන්නේ නම ඉතාම නරක තත්ත්වයක් උදා වනු ඇති බවයි හෙතෙම පැවසුවේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Dujuan සුළි කුණාටුව ජපානයට තර්ජනයක් වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 21, කොළඹ LNW : දුජුආන් ප්‍රබල සුළි...

සෞදි මරණ දඬුවමෙන් සිවරාසා අනෝජන් බේරාගැනීමේ රාජ්‍ය මැදිහත්වීමක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 21, කොළඹ LNW : සෞදි අරාබියේදී මරණ...

ජපානයට ප්‍රබල ටයිෆූන් කුණාටුවක් – මිලියන 1.9කට අධික පිරිසකට ඉවත් වන ලෙස දැනුම් දෙයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 21: පැයට කිලෝමීටර් 130-...

ට්‍රම්ප් සමග වෙළඳ යුද්ධය අතරතුර කැනඩාව හා ප්‍රංශය අතර ආර්ථික හා ආරක්ෂක සබඳතා ප්‍රකාශයට පත් කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 21: ප්‍රංශ ජනාධිපති එමානුවෙල්...