අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති කතා කරද්දී සේවක සේවිකාවන් පිටව යයි !

අද (03) අපනයන සංවර්ධන මණ්ඩලයේ පැවති රැස්වීමකදී එහි සභාපතිවරයා කතා කිරීමට පැමිණෙද්දී සේවක සේවිකාවින් එම ශාලාවෙන් පිටව යන අයුරු දැකගැනීමට හැකිවී තිබේ.

අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති සුරේෂ් ද මෙල් මහතාගේ පාලනයට විරෝධය පළ කරමින් ඔවුන් මෙසේ සිය ආසනවලින් නැගිට පිටව ගොස් ඇති බව සඳහන්.

මෙහිදී සභාපතිවරයා දැඩි අපහසුතාවකට පත්වූ ආකාරයක් ද දැකගැනීමට ලැබිණි.

ඊයේ (02) දිනයේදී මගනැගුම මාර්ග ඉදිකිරීම් යන්ත්‍රෝපකරණ සමාගමේ සභාපතිවරයාට එහි සේවකයින් විසින් කිරිබත්වලින් පහරදීමේ පුවතක් ද වාර්තා වී තිබිණි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Dujuan සුළි කුණාටුව ජපානයට තර්ජනයක් වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 21, කොළඹ LNW : දුජුආන් ප්‍රබල සුළි...

සෞදි මරණ දඬුවමෙන් සිවරාසා අනෝජන් බේරාගැනීමේ රාජ්‍ය මැදිහත්වීමක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 21, කොළඹ LNW : සෞදි අරාබියේදී මරණ...

ජපානයට ප්‍රබල ටයිෆූන් කුණාටුවක් – මිලියන 1.9කට අධික පිරිසකට ඉවත් වන ලෙස දැනුම් දෙයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 21: පැයට කිලෝමීටර් 130-...

ට්‍රම්ප් සමග වෙළඳ යුද්ධය අතරතුර කැනඩාව හා ප්‍රංශය අතර ආර්ථික හා ආරක්ෂක සබඳතා ප්‍රකාශයට පත් කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 21: ප්‍රංශ ජනාධිපති එමානුවෙල්...