අරගලයේ ක්‍රියාකාරිකයකු කටුනායකදී අත්අඩංගුවට

ගෝල්ෆේස් අරගලයේ ඉදිරිපෙළ ක්‍රියාකාරිකයකු වූ රන්දිමාල් ගමගේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේදී අත් අඩංගුවට ගෙන තිබේ.

ඔහු ඩුබායි රාජ්‍යයේ සිට ආපසු මෙරටට පැමිණි අවස්ථාවේදී මෙසේ අත් අඩංගුවට ගෙන ඇත.

ඔහුව අත් අඩංගුවට ගෙන ඇත්තේ ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට බලහත්කාරයෙන් ඇතුළු වීමේ චෝදනාව මත බව සඳහන්.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අලි ප්‍රේමය!

උපාලි කොළඹගේ කොළඹ LNW:වන සතුන් අතර දැවැන්තයා වශයෙන් අභිෂේක ලබා...

නාමල්ගේ මුදල් විශුද්ධිකරණ නඩුව කල් යයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 29, කොළඹ LNW : පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල්...

පියයුරු පිළිකා කලින් හඳුනාගැනීමේ දිවයින පුරා විශේෂ වැඩසටහන නොවැම්බර් 02 වැනිදා..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 29, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ කාන්තාවන්...

ජීවිතය ගැන බය හිතෙන අනාවරණයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 29, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ වසරකට...