නෙළුම් කුලුන බලන්න ලක්ෂ 5ක් ඇවිත් විදේශිකයනුත් 4000ක්!

Date:

ඉකුත් සැප්තැම්බර් 15 දා සිට නෙළුම් කුලුන නැරඹීමට මහ ජනතාවට අවස්ථාව ලැබුණු අතර, ඊයේ වන වට එහි පැමිණි සංචාරක සංඛ්‍යාව ලක්ෂ 5 ඉක්මවනු ලැබිණි.

විදෙස් සංචාරකයන් 4000ක් ද ඒ් අත‌ර වෙයි.

මෙය සංකේතවත් කරමින් නෙළුම් කුලුන නැරඹීමට පැමිණි ලක්ෂ 5 වැනි නරඹන්නාට තිළිණ මුදලක් හා සමරු පතක් පිරිනැමීමට නෙළුම් කුලුන පාලනාධිකාරිය ඊයේ (06) පියවර ගත්තේය.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරානයට සහය පළකරමින් අද කොළඹදී වැඩසටහනක්! (PHOTOS)

කොළඹ LNW:ඉරානයට සහය පළකරමින් අද (11) කොළඹ ඉරාන තානාපති...

කැනඩාවේ පාසලක සහ නිවසක සිදු වූ වෙඩි තැබීම්වලින් දස දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බටහිර කැනඩාවේ ටම්බ්ලර්...

සුනිල්ට විහිළු කරන්න එපා කියලා සුගත්ට කියන්න බැරිද?

නිශ්මං රණසිංහ පෙබරවාරි 11, කොළඹ LNW: මේ ළඟදි අපූරු කතාවක්...

යුක්රේනයට එල්ල වූ රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයකින් එකම පවුලේ පියෙකු සහ කුඩා දරුවන් තිදෙනෙකු ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 11, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාව සහ යුක්රේනය...