සේපාලගේ පොත් පෙරලූ සීඅයිඩීය

බුදුදහමට සහ දළදා මාළිගාවට සමාජ මාධ්‍ය ඔස්සේ ඉතා ප්‍රසිද්ධියේම අපහාස කළ බවට චෝදනා ලැබ සිටින සේපාල අමරසිංහ නමැත්තා රහස් පොලිස් භාරයට ගැනීමෙන් පසු ඔහුගේ බොරලැස්ගමුව නිවසේ තිබූ පොත් පත් ඇතුළු ලියකියවිලි දැඩි විමර්ශනයට ලක්කර ඇති බව වාර්තා වේ.

මොහුගේ නිවස පරීක්‍ෂා කිරීමට සහ මොහුගේ දුරකථන කතාබහ විමර්ශනයට රහස් පොලිසිය අධිකරණයෙන් අවසර ගෙන තිබේ.

ආගම් අතර වෛරය සහ අර්බුද ඇති කිරීමට සංවිධානාත්මක කල්ලියක් කටයුතු කරමින් සිටින්නේ දැයි කියා රහස් පොලිසිය සිය අවධානය යොමුකර ඇති බව ද සඳහන්.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...