නව දේශපාලනයක් ඔස්සේ රටට සෙතක් දැකීමට අරුණළු ජනතා පෙරමුණ සමඟ එක්වන්න – වෛද්‍ය ක්‍රීෂාන් ඉල්ලයි

Date:

ජාතී ආගම් කුල භේදයෙන් තොර රටේ ජනතාවට හෙටක් මෙන්ම රටට සෙතක් ඇතිවන දේශපාලන සංස්කෘතියක් බිහිකරගැනීමට තමන් සමඟ එක්වන ලෙස අරුණළු ජනතා පෙරමුණේ නායක වෛද්‍ය ක්‍රිෂාන් මහතා ඉල්ලයි.

ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී තමන් සමඟ දිවයිනේ විවිධ දිස්ත්‍රික්ක සඳහා තරඟ කරන්නට කැමති සියළුදෙනාට අපේක්ෂකයන් ලෙස එක්වන මෙන් ඒ් මහතා වැඩිදුරටත් සදහන් කරයි.

වැඩිදුර තොරතුරු සඳහා එම පක්ෂයේ නිල ෆේස්බුක් පිටුවට පිවිසෙන ලෙස සදහන් කර සිටී.
www.facebook.com/ArunaluPeoplesAllience

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇ.ඩො. මිලියන 200ක කඩිනම් මූල්‍ය පහසුකමට IMF විධායක මණ්ඩලය එකඟ වෙයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 19, කොළඹ LNW : ' දිට්වා' සුළි...

වසරේ ඇවිදීම් කාන්තා සූරතාවය ස්පාඤ්ඤයේ මාරියාට – පිරිමි සූරතාවය කැනඩාවේ ඩන්ෆිට

නිශ්මං රණසිංහ දෙසැම්බර් 19, කොළඹ LNW: ඉරිදා ඩබ්ලින්හි පැවති තරගයෙන්...

වැස්සත් එක්ක ඔට්ටු වෙන පොඩ්ඩන්ගේ අවසන් තරගය අද

නිශ්මං රණසිංහ දෙසැම්බර් 19, කොළඹ LNW: අද ලංකාවේ ක්‍රිකට් අනාගතයට...