මෙය ආරාධිත වර්ජන රැල්ලක ආරම්භය විය හැකියි (VIDEO)

දිවයින පුරා අද (09) ක්‍රියාත්මක කළ රෝහල් කනිෂ්ඨ සේවක වැඩවර්ජනයේ අසාධාරණබවක් පෙනෙන්නට නැත අතර වර්ජන රැල්ලක් රජය ආරාධිතව සිදුවන බව පෙනෙන්නට ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පවසයි.

තමන්ගේ රජයේ සේවකයින් ආරක්ෂා කර ගැනීමේ පරම යුතුකම රජය සතුවන බවයි බෙල්ලන මහතා කියාසිටියේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්කේ පීඩන අවපාතය ගැඹුරු පීඩන අවපාතයක් වන ලකුණු – අද (25) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල උතුරු අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්ක...

පිටු බාගයක පුවත්පත් දැන්වීමක් පළකරමින් ෆවුසි ප්‍රසිද්ධියේ ජනතාවගෙන් සමාව ඉල්ලයි

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රෙෂ්ඨාධිකරණ නියෝගයක් අනුව හිටපු අමාත්‍ය ඒ....

දැන් කොළ හැලෙන කාලෙ !

සුළඟ දෙන හාදුවලටලැජ්ජාවට රත් පැහැ විනැයි සිතුවටනෑ! ඒ අන්තිම...