ඉන්දීය විදේශ අමාත්‍යවරයා ශ්‍රී ලංකාවට

Date:

ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ඉන්දීය විදේශ අමාත්‍යවරයා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව වාර්තා වේ.

ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයිශංකර් මහතා ලබන 19 වැනිදා මෙරට පැමිණීමට නියමිත අතර ඒ මහතා එම සංචාරයේ දී අවබෝධතා ගිවිසුම් දෙකකට අත්සන් තැබීමට නියමිතය.

ත්‍රිකුණාමල සංවර්ධන ව්‍යාපෘතියට අදාළව සහ විදුලිබල ජාල සම්බන්ධකිරීම සදහා වන ව්‍යාපෘතීන් දෙකකට අදාළව එම අවබෝධතා අත්සන් කෙරෙනු ඇති අතර, ඊට අදාළව දීර්ඝ ලෙස සාකච්ඡා පැවැත්වීමට නියමිතව ඇත.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලෝකයම කැන්වසයක් කරවන වීදි නිර්මාණයන් කිහිපයක් අදත්!

සටහන – පුලී ජනවාරි 27, කොළඹ (LNW):  ඔබ කවදා හෝ...

මාලදිවයින මහ කොමසාරිස් සහ ජවිපෙ ප්‍රධාන ලේකම් අතර හමුවක්!

කොළඹ LNW:ශ්‍රී ලංකාවේ මාලදිවයින මහ කොමසාරිස් මසූඩ් ඉමාඩ් (Masood...