මැතිවරණයකට යාමෙන් ඉතාමත්ම නරක තත්වයකට රට පත්වෙන්න ඉඩ තියනවා – වජිර

මේ මොහොතේ මැතිවරණයක් පැවැත්වීමට යාමෙන් රටේ තත්වය ඉතාමත්ම නරක අතට හැරෙන්නට ඉඩ ඇති බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසයි.

“වසර තුනක් තිස්සේ අද රටේ ආර්ථිකය කඩාගෙන වැටිලා තියෙන්නෙ. සංචාරක හෝටල් ව්‍යාපාර සම්පූර්ණ කඩාගෙන වැටිලා තියෙන්නෙ. එවැනි අවස්ථාවක නැවත මැතිවරණ ක්‍රියාවලියකට අත පෙව්වොත් ඉතාමත්ම නරක තත්වෙකට රට පත්වෙන්න ඉඩ තිබෙනවා”

වජිර අබේවර්ධන මහතා මේ බව පැවසුවේ ඊයේ (16) දිනයේදී ගාල්ල දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන සඳහා තරග වැදීම වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂයේ ඇප මුදල් තැන්පත් කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Esna Holidays සමාගම John Keells Holdings වෙතින් Mackinnons Travels හිමිකර ගනී

Esna Holidays සමාගම John Keells Holdings වෙතින් Mackinnons Travels හිමිකර ගනී

නීතිවිරෝධී පිරමීඩ ආයතන 27ක් මහ බැංකුව විසින් හඳුනාගෙන නම් කෙරේ!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 29, කොළඹ LNW : ශ්‍රී ලංකා මහ...

2027 අයවැයෙන් සංවර්ධන වැඩසටහන් සඳහා රුපියල් බිලියන 2,000ක් වෙන් කිරීමට සැලසුම්!

කොළඹ LNW:දිළිඳුකම තුරන් කිරීමේ ජාතික වැඩසටහන වන ‘ප්‍රජා ශක්ති’...

ඉහළම පෙළේ රාජ්‍ය නිලධාරියෙක් විදෙස් රටකින් දේශපාලන රැකවරණ ඉල්ලලා ?

මෑතකදී යුරෝපා සංචාරයක නිරත වූ මෙරට ඉහළම පෙළේ රාජ්‍ය...