පුංචි ජන්දයෙන් රාජපක්ෂ කල්ලිය 10%ට බස්සන්න ඕනේ – චම්පික (VIDEO)

Date:

මෙවර පළාත් පාලන මැතිවරණයේදී රාජපක්ෂ කල්ලිය 10%ට බැස්සවීමට සියලුම විපක්ෂ කණ්ඩයම් වල වගකීම විය යුතු බව 43 සේනාංකයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අවධාරණය කරයි.

තවදුරටත් ලක්ෂ 70ක බලයක තිබෙන බවට පවසමින් සිටින නමුත් ජනතාව විසින් පලවා හරින ලද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කණ්ඩායම ජනමතයෙන් පරාජය කළ යුතු බවයි මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රාජ්‍ය සේවය ගැන ඇහෙන අලුත්ම ආරංචිය!

රෂිකා හෙන්නායක නොවැම්බර් 04, කොළඹ LNW : මේ වනවිට...

තලංගම ලංකාසභා කනිෂ්ඨ විද්‍යාලය, අභිමානවත් 155 වැනි සැමරුම

රෂිකා හෙන්නායක නොවැම්බර් 04, කොළඹ LNW : බස්නාහිර පළාතේ, ශ්‍රී...

වත්තල ඔගස්ටීන් ….

වත්තල ඔගස්ටීන් භික්ෂුණීන් වගයකට අමතල. දැන් ඉන්නේ ඇතුලේ. හේතුව...

දකුණු ආසියාව ජයගත් ගුවන් හමුදා ක්‍රීඩකයින් සහ පුහුණුකරුවන් ඇගයේ

නිශ්මං රණසිංහ නොවැම්බර් 04,  කොළඹ LNW: ඉන්දියාවේ රංචි නුවරදී පැවති සිව්වන...