ඡන්දයට මුදල් සොයාගැනීම දැඩි අභියෝගයක් – මුදල් අමාත්‍යාංශ ලේකම් ශ්‍රේෂ්ඨාධිකරණයට කියයි

මේ අවස්ථාවේ මැතිවරණයක් පැවැත්වීමට අවශ්‍ය මුදල් සොයාගැනීම මහා භාණ්ඩාගාරයට දැඩි අභියෝගයක් වනු ඇති බව මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබේ.

රාජ්‍ය ආදායම මේ වනවිට දැඩි අර්බුදයකට ලක්ව ඇති බවයි ඒ මහතා දිවුරුම් පෙත්සමක් මගින් ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇත්තේ.

මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා මෙම දිවුරුම් පෙත්සම ඉදිරිපත් කර ඇත්තේ රටේ පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් පළාත් පාලන මැතිවරණය කල්දැමීමට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා විශ්‍රාමික යුද හමුදා කර්නල් ඩබ්ලිව්. එම්. ආර්. විජේසුන්දර මහතා ගොනුකර ඇති රීට් පෙත්සමට අදාළව ය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පිල්ලයාන් තවදුරටත් රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 13, කොළඹ LNW : මඩකලපුවේ පුද්ගලයින් පස්...

මැදපෙරදිග ගැටුම් හමුවේ ඉන්ධන වෙත ලැබෙන සහනය මෙන්න!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:මැදපෙරදිග පවතින යුද ගැටුම් හමුවේ ඉන්ධන මිල...

“අලුත් රටක් හැදීමට දියුණු මානවයෙකු බිහි කළ යුතුයි – පෙරපාසල එහි ප්‍රධානම පදනමයි” : අමාත්‍ය චතුරංග

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 13, කොළඹ LNW : ප්‍රජා ඵලදායිතා ප්‍රවර්ධන...