රග්බි ලීග් තරගාවලිය අද ඇරඹෙයි

Date:

වසර දෙකකට පසුව ශ්‍රී ලංකා රග්බි කාල සටහන සක්‍රීය කරමින් ආරම්භ කරන්නට නියමිත රගර් ක්‍රීඩා සමාජ අතර ලීග් තරගාවලිය සම්බන්ධයෙන් පැන නැඟී ඇති අනුග්‍රාහක අනුමැතියට ඉඩ තබමින් තරගාවලිය ආරම්භ කරන්නට ශ්‍රී ලංකා රග්බි සම්මේලනය තීරණය කර ඇත.

අවස්ථා කිහිපයකදීම අනුග්‍රාහකත්වය සම්බන්ධයෙන් පැවති සාකච්ඡාවල විශ්වසනීයත්වයක් තහවුරුව ඇතත්,තවමත් ඒකාබද්ධ නිවේදනයක් කළ හැකි මට්ටමෙන් මෙපිට පවතින නිසා නිල අනුග්‍රාහකත්වය ගැන සඳහනක් නොතබා අද තරගාවලිය ආරම්භ කිරීමට ශ්‍රී ලංකා රග්බි සම්මේලනය අපේක්ෂා කරයි.ඒ අනුව වසර දෙකකට පසුව ඇරඹෙන රග්බි ලීගයේ පළමු තරගයට අද ශ්‍රී ලංකා යුද හමුදා කණ්ඩායම සහ සීආර්සහ එෆ්සී කණ්ඩායම් තරඟ වැදීමට නියමිතය.ඒ පස්වරු 4.00 ට හැව්ලොක් පිටියේදී ය.

RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සීතලෙන් බැඳි යදම් බිඳ,තමන්ට කියා සංගමයක් නැති මලල ක්‍රීඩක ක්‍රීඩිකාවෝ නව ජාතික වාර්තා තබති

නිශ්මං රණසිංහ පෙබරවාරි 08, කොළඹ LNW: ආසියානු ගෘහස්ථ මලල ක්‍රීඩා...

කිරුළපන ගජබා ක්‍රීඩා සමාජයෙන් පුංචි පාපන්දු ක්‍රීඩකයන්ට ලොකු වැඩක්

නිශ්මං රණසිංහ පෙබරවාරි 08, කොළඹ LNW: කිරුළපන ගජබා ක්‍රීඩා සමාජය...

ජනාධිපති අරමුදලේ ඇතිවූ වෙනස!

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW: ජනාධිපති අරමුදල ප්‍රාදේශීය ලේකම්...

කැළණිය වෛද්‍ය සිසුවාගේ ඉරණම!

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW : තංගල්ල මාවැල්ල මුහුදු...