සහනාධාර හිමිවිය යුතු අය පිළිබඳ දීපව්‍යාප්ත සමීක්ෂණයක් …

සහනාධාර හිමිවිය යුතු නිවැරදි පවුල් හදුනා ගැනීම සදහා වන දිපව්‍යාප්ත සමීක්ෂණයේ දෙවන අදියර මේ වනවිට ආරම්භ කර ඇති අතර එය සමීක්ෂණය නිලධාරි මට්ටමින් රටපුරා ක්‍රියාත්මක බව රාජ්‍ය අමාත්‍ය අනුප පස්කුවල් මහතා පවසයි.

සමාජ ප්‍රතිලාභ මණ්ඩලය මගින් සහනාධාර හිමිවිය යුතු පවුල් හදුනා ගැනීම සදහා අයදුම්පත් කැදවා ඇති අතර මේ වසරේ ජනවාරි මස පලමුවැනිදා වනවිට සහනාධාර ලැබු සමෘද්ධි ප්‍රතිලාභින්ගේ සංඛ්‍යාව 1,722,826 කි.

ඔවුන් සදහා වාර්ෂිකව වැය කළ මුදල රුපියල් බිලියන 22 කි. පසුගිය වසරේදී සමෘද්ධි ව්‍යාපාරයෙන් ඉවත්වු සංඛ්‍යාව 44670 ක් බව රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

G7 රටවල් තෙල් බැරල් මිලියන 100ක් වෙළඳපොළට නිකුත් කිරීමට තීරණය කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 02: ඉහළ යමින්...

මැන්චෙස්ටර් සිටි හිමිකරුවන් සමඟ පැවැත්වූ සියලු සාකච්ඡා හෙළි කරන ලෙස ඇන්ඩි බර්න්හැම්ගෙන් ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂය ඉල්ලයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 02: බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය...

ඉන්දීය නියමුවා අගමැති මෝදිට සියල්ල පවසයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 02, කොළඹ LNW : ඩුබායි සිට ටෙල්...

අල්ලස් සිද්ධියකට අධිකරණ රෙජිස්ටාර්වරයෙක් රිමාන්ඩ්!

කොළඹ LNW:මේ වන විට සිර දඬුවම් නියම වී සිටින...