පළාත් පාලන මැතිවරණය කල්දමන ලෙස ඉල්ලූ පෙත්සම කල්යයි

Date:

පළාත් පාලන මැතිවරණය පැවැත්වීම කල්දමන ලෙස ඉල්ලා විශ්‍රාමික යුධ හමුදා කර්නල්වරයකු විසින් ගොනුකර ඇති පෙත්සමේ විභාගය පෙබරවාරි 23 වනදා දක්වා කල්තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (10) නියම කළේය.

රටේ පවතින බරපතළ ආර්ථික අර්බුදය හමුවේ මැතිවරණයක් පැවැත්වීම සුදුසු නොවන බැවින් එම ඡන්ද විමසීමේ කටයුතු අත්හිටුවන ලෙස මැතිවරණ කොමිසමට රීට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා මෙම පෙත්සම ගොනුකර තිබුණේ විශ්‍රාමික යුධ හමුදා කර්නල් ඩබ්. එම්. ආර්. විජේසුන්දර විසිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනප්‍රිය වූ විමල් ….

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා ගතවූ පැය...

විරාට් කෝලි ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දෙවන වැඩිම ලකුණු ලාභියා බවට පත්වේ

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 13: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගියදා නවසීලන්තයට එරෙහිව...

ජනාධිපති ට්‍රම්ප් ඉරානය සමඟ ගනුදෙනු කරන සියලුම රටවල් වෙනුවෙන් 25%ක නව තීරු බද්දක් පනවයි

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 13: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානය සමඟ වාණිජ...