නව බදු ප්‍රතිපත්තියට එරෙහිව වෘත්තියවේදීන්ගේ හමුව අද

වෘත්තියවේදීන්ගේ වෘත්තීය සමිති 40 ක් සහිත වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව අද (13) රැස්වෙන අතර, රජයේ නව බදු ප්‍රතිපත්තියට එරෙහිව ගන්නා ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම එහි ප්‍රධාන අරමුණයි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති සම්මේලනය, වෛද්‍ය පීඨ ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය, විදුලි ඉංජිනේරු සංගමය, ලංකා බැංකු සේවක සංගමය එහි ප්‍රධාන තැනක් ගන්නා සංගම් වේ.

සංගමයේ ප්‍රධාන කාර්යාලයේදී වෘත්තීයවේදීන්ගේ මෙම රැස්වීම පැවැත්වෙන බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා පැවසීය.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2024 – 2026 සංචාරක සංවර්ධන දර්ශකයේ සාර්ථකම ලොව රටවල් 10 අතරට ශ්‍රී ලංකාව එක්වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : ලෝක ආර්ථික සංසදය...

සමකයට ආසන්න නිවර්තන අපුර්වත්වය: ඉන්දුනීසියාවේ “සදාකාලික හිම” සදහටම අතුරුදන් වීමේ තර්ජන මධ්‍යයේ!

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 27: සමකයට ආසන්න උණුසුම්...

ඇවන්ගාඩ් සහ රක්නා ආරක්ෂක ලංකා ගනුදෙනුව: කෝප් කමිටුවෙන් තීරණයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : ශ්‍රී ලංකා නාවික...

බද්දේගම හල්පතොට මහමග බිහිසුණු වෙඩි තැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : බද්දේගම, හල්පතොට ප්‍රදේශයේ...