2023 ජනවාරි මාසයේ දී සංචාරක ඉපැයීම් ඩොලර් මිලියන 161.8

Date:

ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරන්නේ 2023 ජනවාරි මාසයේ දී සංචාරක ඉපැයීම් එක්සත් ජනපද ඩොලර් මිලියන 161.8 ක් බවයි. 2022 ජනවාරි මාසයේ සංචාරක ඉපැයීම් අගය වූ ඩොලර් මිලියන 151.7 හා සැසඳීමේ දී 6.7% ක වර්ධනයක් වේ.

2023 ජනවාරි මාසයේ දී ශ්‍රී ලංකාවට පැමිණි සමස්ත විදෙස් සංචාරකයින් ප්‍රමාණය 102,545 ක් වන අතර එය 2022 ජනවාරි මාසයේ අගය වූ 82,327 හා සැසඳීමේ දී 24.6% ක ඉහළ යාමකි.

නමුත් සංචාරක පැමිණීම් ඉහළ යාමේ වේගයට වඩා අඩු වේගයකින් සංචාරක ඉපැයීම් වර්ධනය වී තිබීම එතරම් සුභදායී දෙයක් නොවේ.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සුබ උපන් දිනක් සිහින කුමරුනි….

හද මත ගීත ටජ්මහලක් තැනූවයිඑහි සිට මධුර ස්වරයෙන් පෙම...

ඉරානය සිය මිසයිල හැකියාවන් සම්බන්ධයෙන් එක්සත් ජනපදය සමඟ සම්මුතියකට එළඹීම ප්‍රතික්ෂේප කරයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 12: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානය සිය මිසයිල...

අදත් යක්ෂයා අවදියෙන් සිටිය යුතුයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 12, කොළඹ LNW: ශ්‍රී ලංකාව විතරක් නෙමෙයි...

ඩෝසන්ස් ක්‍රීක් හි ප්‍රධාන චරිතයක් නිරූපණය කළ James Van Der Beek දිවි රඟමඩලට සමු දෙයි!

සටහන – පුලී පෙබරවාරි 12, LNW (කොළඹ): ඇමරිකානු යොවුන් නාට්‍යයක්...